Skip to content
zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Opens in a new window
Toggle Sidebar
zeno
SBS
SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Daily News
Sinhala
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
Website
Episodes
Episodes
300
14 August 2026
තරුෂි එක්ක තරු කතා: නාට්‍ය කේෂ්ත්‍රයේ දිගටම ඉන්න හම්බ වෙයි ද ඉස්සරහාට මොනවා වෙයි ද කියලා බලාපොරොත්තුවක් නෑ - ඩිලූෂි හංසිකා
ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
8 min
14 August 2026
ක්‍රීඩා විග්‍රහය: ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා දැල්පන්දු දස්කම් / ගාල්ලට පළමු LPL ශූරතාව ගෙනා දසුන් / අන්තර් පාසල් සත් සාමාජික රග්බි කිරුළ ශාන්ත පීතර විදුහලට
මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and...
8 min
14 August 2026
'අපි කවුරු වුණත් අවසානයේ අපේ දෛවය එකයි', The Odyssey චිත්‍රපටයේ නළු නිළි වරණයේ (Casting) මත ගැටුම
ඔඩිසි, පුරාණ ග්‍රීක සාහිත්‍යයේ ජනප්‍රිය වීර කාව්‍යයක්. එයින් නිම වූ නව චිත්‍රපටයට ඇගයුම් සේ ම නළු නිළි වරණය (casting) මත විවේචනත් එල්ල වෙමින් පවතිනවා. රංගනයේ නිරත කිසිවෙකු ග්‍රීක ජාතිකයෙකු නොවීම පිළිබඳව විවාදයක් සමාජ මාධ්‍යයේ දැකිය හැකියි. මේ විශේෂාංගය ඒ පිළිබඳවයි.
9 min
14 August 2026
SBS සිංහල පුවත්: වන් නේෂන් ප්‍රතිපත්ති සහ මතවාදයට එරෙහිව රට පුරා සිසු විරෝධතා - විරෝධතාකරුවන් සමාජවාදීන් ලෙස වන් නේෂන් පක්ෂය හෙළා දකී
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 14 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live...
5 min
13 August 2026
ජන සංගණනය අවසන් වුණාට පස්සේ ඔබේ තොරතුරු භාවිත වෙන්නේ කොහොමද?
2026 ඕස්ට්‍රේලියානු ජන සංගණනය නිල වශයෙන් අවසන්. මෙවර වාර්තාගත පිරිසක් අන්තර්ජාලය ඔස්සේ තම තොරතුරු ලබා දී තිබෙනවා. නමුත් ජන සංගණන රාත්‍රිය අවසන් වුණත්, මේ කතාව තවම අවසන් නැහැ. තොරතුරු ලබා නොදුන් නිවාස සොයා යෑමේ සිට, රටේ සෑම පුද්ගලයෙකුගේම අවශ්‍යතා නිවැරදිව දැකගත හැකි දත්ත බවට ඒවා පත් කිරීම දක්වා විශාල වැඩකොටසක් දැන් ආරම්භ වෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
8 min
13 August 2026
ඕස්ට්‍රේලියාවේ ජාතික එන්නත්කරණ වැඩසටහන සහ හිස එස වූ ඩිප්තීරියා පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් පැහැදිලි කිරීමක්
ඩිප්තීරියා හෙවත් ගලපටලය 2026 වසරේ මැයි මාසයේ දී Communicable Disease Incident of National Significance යටතට ගැනෙන රෝගයක් ලෙසින් නම් කෙරුණා. එයට හේතුව, ඕස්ට්‍රේලියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සහ එන්නත්කරණය පිළිබඳව වසංගත රෝග විශේෂඥයෙකු ගෙන එන මේ සවිස්තරාත්මක විශේෂාංගයට ඔබත් සවන් දෙන්න.
18 min
13 August 2026
අපේ වහරේ කතා අහුරක්: කුජ සෙනසුරු නවය නපුරු වූ කනුකැටියේ නෝනියා සහ බූරුවෝ නව දෙනා
අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ කනුකැටියේ නෝනිස්ටයි එයාගේ බූරුවෝ රංචුවටයි සිද්ධ වුන අලකලංචියක් ගැන රස කතාවක්.Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital...
3 min
13 August 2026
ඕස්ට්‍රේලියාවේ car insurance දරාගන්න බැරිතරමට ගොඩක් ගණන් යන්නේ ඇයි
ඕස්ට්‍රේලියාවේ රියදුරන්ට තම Car insurance හෙවත් රථවාහන රක්ෂණ වාරික ඉහළ යන්නේ ඇයිද යන්න සහ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි යමක් තිබේද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොවේ. මේ හේතුවෙන් රියදුරන්ට විශාල මිල වැඩිවීම්වල බර දැරීමට සිදුව තිබේ.
3 min
13 August 2026
SBS සිංහල පුවත්: සංක්‍රමණය 180,000 තෙක් අඩු කිරීමට සන්ධාන මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවක්, වන් නේෂන් ඉලක්කය 130,000යි
ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, අගෝස්තු මස 13වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
5 min
12 August 2026
What are my rights if stopped by police in Australia? - ඔස්ට්‍රේලියාවේදී පොලීසිය ඔබෙන් ප්‍රශ්න කළොත්, ඔබ දැනගෙන සිටිය යුතු අයිතිවාසිකම් මොනවාද?
Police officers have a range of operational powers they can exercise under legislation, including to ask questions, give ‘move on’ directions and conduct searches. Here’s what you need to know about your basic rights and obligations in a police interaction. - ඔබ පාරේ යන අතරේ පොලිස් නිලධාරියෙක් ඔබව නතර කරලා “ID එක පෙන්වන්න” කියලා කිව්වොත්, ඔබ අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනෙද? පොලීසිය අහන හැම...
11 min